AUG
21
තවත් කොරෝනා ආසාදිත සහ මරණ 04ක්

පෙරේදා (20) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,654 ක් දක්වා ඉහළ ගියේය.
එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30ත් 59ත් අතර වයසේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු හා වයස අවුරුදු 60ට වැඩි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකි.
233 Views
Comments