තවත් කොරෝනා ආසාදිතයන් 96ක් සහ මරණ 02ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

තවත් කොරෝනා ආසාදිතයන් 96ක් සහ මරණ 02ක්

තවත් කොරෝනා ආසාදිතයන් 96ක් සහ මරණ 02ක්

ඊයේ (14) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 96 දෙනෙක් හදුනාගෙන තිබේ.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 668,012 දක්වා ඉහළ ගියේය.

 

පෙරේදා (13) දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,621 ක් දක්වා ඉහළ ගියේය.

 

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකි.

views

223 Views

Comments

arrow-up