AUG
21
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ හෝටලයක දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ තවත් පුද්ගලයකු රෝහල් ගත කර තිබේ.
258 Views
Comments