පැය 10ත් 12ත් අතර විදුලි කප්පාදුවක් ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

පැය 10ත් 12ත් අතර විදුලි කප්පාදුවක් ?

පැය 10ත් 12ත් අතර විදුලි කප්පාදුවක් ?

ඔක්තෝම්බර් මාසයට පෙර ගල් අඟුරු සපයා ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේ දී පැය 10ත් 12ත් අතර කාලයක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරයි.

 

පවතින ගල් අඟුරු වලින් විදුලිය ජනනය කළ හැක්කේ ඔක්තෝම්බර් මස 20 වන දින දක්වා පමණ බව ද එම සංගමය ප්‍රකාශ කරයි.

 

එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා ඊයේ (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.

 

views

249 Views

Comments

arrow-up