SEP
11
වී මිලදී ගැනීමට වැඩි උනන්දුවක් නැහැ - කෘෂිකර්ම ඇමති

ගොවීන්ගෙන් ලබා ගත් වී තොග සඳහා මුදල් ලබාදෙන තුරු නැවත වි මිලදී ගැනීමට උනන්දුවක් නොදක්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
වී අලෙවි මණ්ඩලය විසින් මේවනවිටත් ගොවීන්ගෙන් ලබාගෙන ඇති වී තොග සඳහා තවමත් මුදල් නොගෙවීමට හේතුව සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
209 Views
Comments