ගෝඨාට පලායාමට උදව් කළ හමුදා ලොක්කාට උසස්වීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

ගෝඨාට පලායාමට උදව් කළ හමුදා ලොක්කාට උසස්වීමක්

ගෝඨාට පලායාමට උදව් කළ හමුදා ලොක්කාට උසස්වීමක්

 

මහතාගේ ආරක්‍ෂක අංශ ප්‍රධානී, යුද හමුදා විශේෂ බළකායේ නිලධාරි බ්‍රිගේඩියර් මහින්ද රණසිංහ මහතා බ්‍රිගේඩියර් නිලයේ සිට මේජර් ජනරාල් ධූරයට උසස් කර තිබේ.

 

 

පසුගිය ජූලි 12 වැනිදා විරෝධතාකරුවන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් එළවා දැමීමෙන් පසු රාජපක්ෂ යුවළ මාලදිවයිනේ සහ සිංගප්පූරුවේ ගත කළ කාලය තුළ ඔවුන්ට ආරක්ෂාව සැපයුවේ මහින්ද රණසිංහ මහතාය.

views

215 Views

Comments

arrow-up