AUG
21
කසල තේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

කසල තේ ප්‍රවාහනය කරමින් සිටි අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා ගම්පොල කඳවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
අදාළ සැකකරු සතුව තිබී කසළ තේ කිලෝ ග්‍රෑම් 6960ක් හමු වූ බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු මුරුතගහමුල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.
225 Views
Comments