දිවියා වගේ සතෙක් ජාතික සත්වයා කරනවා - මහින්ද අමරවීර
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

දිවියා වගේ සතෙක් ජාතික සත්වයා කරනවා - මහින්ද අමරවීර

දිවියා වගේ සතෙක් ජාතික සත්වයා කරනවා - මහින්ද අමරවීර

ජාතික සත්වයා ලෙස දැනට භාවිතයේ පවතින දඬුලේනා වෙනුවට වෙනත් සත්වයෙකු නම් කිරීමේ හැකියාවක් පවතිනවා ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට ආවේණික වෙනත් සත්ත්වයෙකු ඒ සඳහා යෝජනා කිරීම සඳහා අවධානය යොමුව ඇති බවයි.

"දඬුලේනා වගාවට හානි කරනවා. ඒ නිසා දිවියා වගේ සතෙක් ජාතික සත්වයා ලෙස නම් කරන්න පුලුවන් ද කියලා බලනවා " ලෙසද ඔහු සඳහන් කර සිටියා.

views

318 Views

Comments

arrow-up