මුගුරකින් පහරදීමෙන් කොටහේනේ අයෙක් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

මුගුරකින් පහරදීමෙන් කොටහේනේ අයෙක් මරුට

මුගුරකින් පහරදීමෙන් කොටහේනේ අයෙක් මරුට

කොටහේන ලේරාන්ඩිරවත්ත ප්‍රදේශයේ දී මුගුරකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබෙන බව වාර්තා වනවා.

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සදහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් 69 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වත්තල ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි අයෙක්.

views

211 Views

Comments

arrow-up