භරණ ඝාතනයට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාට ඇප
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

භරණ ඝාතනයට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාට ඇප

භරණ ඝාතනයට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාට ඇප

කලාවැව බරණ හස්තියා විදුලි සැර යොදා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව සිටි පොලිස් නිලධාරියා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඔහුව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් පී.එම්.ගස්සාලි මහතා නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් වරයෙක් වන අතර ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

views

237 Views

Comments

arrow-up