අත්‍යවශ්‍ය ආහාර වර්ග කිහිපයක මිල අඩුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

අත්‍යවශ්‍ය ආහාර වර්ග කිහිපයක මිල අඩුවේ

අත්‍යවශ්‍ය ආහාර වර්ග කිහිපයක මිල අඩුවේ

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුවී ඇති බව පිටුකොටුව තොග වෙලදුන් පවසා සිටිනවා.

ඒ අනුව අල, පරිප්පු, සීනි, ලුණු, මිරිස් ආදී භාණ්ඩ රැසක මිල සැලකිය යුතු මට්ටමකින් පහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත වැටීම හේතුවෙන් එළඹෙන සදුදා සිට බත් පැකට්ටුවක මිල 20% - 10% ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කරන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කර සිටියේ.

views

243 Views

Comments

arrow-up