විදුලිබල මණ්ඩලයෙන් උපයෝගීතා කොමිසමට චෝදනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

විදුලිබල මණ්ඩලයෙන් උපයෝගීතා කොමිසමට චෝදනා

විදුලිබල මණ්ඩලයෙන් උපයෝගීතා කොමිසමට චෝදනා

නව විදුලි ගාස්තු ක්‍රමවේදය යටතේ විද්‍යුත් වාහන ආරෝපණය කිරීම සඳහා හඳුන්වා දී තිබූ විශේෂ අය ක්‍රමය මහජන උපයෝගීතා කොමිසම විසින් ඉවත් කර ඇති බවට විදුලිබල මණ්ඩලය චෝදනා කර සිටිනවා.

එසේම විදුලිබල මන්ඩලයේ සේවකයන්ට වාර්ෂික ප්‍රසාද දීමනා ගෙවන්නේ ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය මිස මහජන උපයෝගීතා කොමිසම නොවන බවයි ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ.

මේ අතර නව අය ක්‍රමයේ පවතින ගැටලු පිළිබඳව ඉදිරියේදී ලිඛිතව මහජන උපයෝගීතා කොමිසම දැනුවත් කරන බව විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කර සිටිනවා.

views

201 Views

Comments

arrow-up