නව වී ප්‍රභේදයක් බෙදාහැරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

නව වී ප්‍රභේදයක් බෙදාහැරේ

නව වී ප්‍රභේදයක් බෙදාහැරේ

අම්බලන්තොට රජයේ වී පර්යේෂණ ආයතනය මගින් ඒටී 378 නම් නව සුදු කැකුලු වී ප්‍රභේදයක් ගොවීන්ට හඳුන්වා දී තිබෙනවා.

පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ශනි සිරිවර්ධන ප්‍රකාශ කර සිටියේ වසර 13ක පර්යේෂණ කාලයකින් අනතුරුව මෙය හඳුන්වා දුන් බවයි.

අක්කරයකට වී බුසල් 180ක අස්වැන්නක් ලබාගත හැකි මෙම නව වී බුසලක බර දළ වශයෙන් කිලෝ ග්‍රෑම් 21 ක ට ආසන්නයි.

මෙම නව වී ප්‍රභේදය දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වගා කිරීමට සුදුසු බවද වාර්තා වනවා.

 

views

300 Views

Comments

arrow-up