ඇඳිරිනීති සමයේ සියලු එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

ඇඳිරිනීති සමයේ සියලු එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි

ඇඳිරිනීති සමයේ සියලු එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ නිරෝධායන ඇඳිරිනීති කාල සීමාව තුළද දිවයිනේ  සියලු එන්නත්කරණ වැඩසටහන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

 

 


ජනාධිපති මාධ්‍ය ඒකකය පවසා සිටියේ නිරෝධායන ඇඳිරිනීති සමය තුළ වයස අවුරුදු 60ට වැඩි සියලු පුද්ගලයන් සැප්තැම්බර් 1 වන දිනට පෙර එන්නත්කර අවසන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.

views

809 Views

Comments

arrow-up