කොරෝනා ආසාදිත එස් අයි මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

කොරෝනා ආසාදිත එස් අයි මරුට

කොරෝනා ආසාදිත එස් අයි මරුට

රෝගී තත්ත්වයක් උත්සන්නවීමෙන් ඉකුත් 12වනදා උඩුගම මූලික රෝහලට ඇතුළත්කල උප පොලිස් පරීක්ෂකවරයෙකු අද(14) පෙරවරුවේ මියගොස් තිබේ.

 

ඔහුට සිදුකළ පී සී ආර් පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

 

මෙසේ මියගොස් තිබෙන්නේ උඩුගම පොලීසියේ සේවය කළ 52 හැවිරිදි උපපොලිස් පරීක්ෂකවරයෙකි.

views

825 Views

Comments

arrow-up