AUG
07
වැඩිවන කොවිඩ් මරණත් සමග ඉහල යන මෘත ශරීරාගාර වල තදබදය

ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා වසංගතයේ ආසාධිතයන් ඉහළ යාමත් සමග කොරෝනා වැළදී මිය යන පුද්ගලයින් සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා රෝහල්වල පවතින මෘත ශරීරාගාරවල තදබදයක් හට ගෙන ඇත.
ආදාහනාගාර වල මෙම තදබදයට හේතු වී ඇත්තේ අදහනගාරවල සිදුකරන ආදාහන සීමා කිරීම නිසා හා කොරෝනා නොවන මරණ ද ආදාහනයන් සිදුකිරීම නිසා බද සදහන්.
මේ හේතු නිසා රෝහල්වල මෘත ශරීරාගාරයේ අධිශීතකරණ වලද ඉඩකඩ නොමැති බවද වාර්තා වේ.
849 Views
Comments