JUL
31
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩකයා හිටිහැටියේ ජාත්‍යන්තර පිටියට සමු දේ

ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
තමන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඉසුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
එම ලිපිය පහතින් දැක්වේ.
936 Views
Comments