සතොසෙන් බටර් හොරකම් කල පුද්ගලයාට පොලීසියෙන් වෙඩි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

සතොසෙන් බටර් හොරකම් කල පුද්ගලයාට පොලීසියෙන් වෙඩි

සතොසෙන් බටර් හොරකම් කල පුද්ගලයාට පොලීසියෙන් වෙඩි

කළුතර ගබඩා පාරේ පිහිටි සතොස ශාඛාවෙන් රුපියල් 1360 ක් වටිනා බටර් පැකට් දෙකක් සොරකම් කළැයි සැකකෙරෙන පුද්ගලයෙකු හට දකුණු කළුතර පොලිසිය වෙඩි තබා ඇත.

 

 

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පසුව අත්අඩංගුවට ගෙන කළුතර නාගොඩ මහරෝහලට ඇතුළත් කෙරුණා.

 

 

මෙලෙස බටර් සොරකමකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කළුතර නාගොඩ ප්‍රගති මාවතේ පදිංචි පුද්ගලයෙකි.

views

985 Views

Comments

arrow-up