AUG
14
හිත්පිත් නැති මිනිසුන් නිසා ජීවත්වීමට හුස්ම ඉල්ලන සද්ධන්තයෙකුගේ කඳුලු කතාව

කතරගම ලුණුගම්වෙහෙර මායිම්ව ඇති වෙහෙරකෙම වැව ආසන්නව හේනක වන අලියෙකු දැඩි ලෙස ගිලන්ව සිටින බව ගම්වාසීන් පවසයි.
අලි පැටවාගේ මුඛය හක්ක පටස් කෑම හේතුවෙන් දැඩි ලෙස තුවාලවීම නිසා මේ ආකාරයෙන් ගිලන්ව සිටින බව වනජිවි නිලධාරින් සැක කරයි.
අලියාට ප්‍රතිකාර කිරීමට වන ජිවි නිළධාරින් මේ වන විටත් ආරම්භකර තිබේ.
වන අලින් සිටින මෙම ප්‍රදේශය විවිධ පිරිස් විසින් අත්පත් කරගෙන එළිකිරීම මත අලි ගම් වදින බව ප්‍රදේශවාසීන් පවසයි.
843 Views
Comments