ගුරු අරගලය පොදු අරගලයක් කරනවා - ස්ටාලින්

ගුරු වෘත්තීය සමිති පවසා සිටියේ ගුරු වෘත්තීය සමිති සහ අනෙකුත් වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවකදී , ගුරු විදුහල්පතිනි වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියේදී පොදු අරගලයක් කිරීමට එකගත්වය පළ කර ඇති බවයි.
බැංකු , සෞඛ්‍ය , තැපැල් , රාජ්‍ය කළමනාකරණ ක්ෂේත්‍ර ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පුද්ගලික අංශ හා රාජ්‍ය අංශ වෘත්තීය සමිති ඉදිරියේදී ගුරු අරගලයට සම්පූර්ණ සහාය පළ කිරීමට එකග වූ බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේය.
ඔහු තවදුරටත් කියා සිටියේ ඒ අනුව ඉදිරියේදි මෙය ගුරු - විදුහල්පති අරගලයක් නොව පොදු අරගලයක් බවට පත්වන බවයි.
766 Views
Comments