විශේෂ පාර්ලිමේන්තු සැසි දෙකක් ප්‍රකාශ කරයි

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සදහා අවස්ථාවක් උදාකර දීම සදහා විශේෂ දින දෙකක පාර්ලිමේන්තුව රැස් වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එකගත්වය පළ කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට පක්ෂ විපක්ෂ සාමාජිකයන් එකගත්වය පළ කර ඇති අතර සැප්තැම්බර් 6 සහ 27 යන දිනයන්හිදී විශේෂ දින දෙකක් ලෙස පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතය.
මෙම දින දෙක තුළදී පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න වලට පමණක් පිළිතුරු දීමට ඔවුන් එකග වී ඇත.
824 Views
Comments