සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරේ - ගැසට් නිවේදනය සඳුදා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරේ - ගැසට් නිවේදනය සඳුදා

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරේ -  ගැසට් නිවේදනය සඳුදා

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සියලු‍ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ලබන සඳුදා(16) නිකුත් කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

 

මේ අතර බස්නාහිර පළාතේ සීමා දැඩි කරමින් තවත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමටද කටයුතු කරගෙන යන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

views

788 Views

Comments

arrow-up