ගත වූ පැය 24ට ගම්පහින් ආසාදිතයන් 1762ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

ගත වූ පැය 24ට ගම්පහින් ආසාදිතයන් 1762ක්

ගත වූ පැය 24ට ගම්පහින් ආසාදිතයන්  1762ක්

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය දන්වා සිටියේ ගතවූ පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 1762 දෙදෙනෙකු හමුවී ඇති බවයි.

 

 


එම කාලය තුළ දිස්ත්‍රික්කයේ ඇති කර්මාන්තශාලා ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 78 දෙනෙකු හමුවී ඇති අතර එම  සියලු ආසාදිතයින්ගෙන් 527 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර සැක සහිත රෝගීන් සංඛ්‍යාව 63කි.

 

 


ආසාදිතයින් 256 දෙනෙකු ඔක්සිජන් සහිතව ප්‍රතිකාර ලබන අතර පළමු පෙළ ආශ්‍රිතයින් 19,260 දෙනෙකු නිවෙස් තුළ නිරෝධායනය සදහා යොමු කර ඇත.

views

918 Views

Comments

arrow-up