රජය ඉන්දියාවෙන් ඔක්සිජන් මිලදී ගැනීමට තීරණය කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

රජය ඉන්දියාවෙන් ඔක්සිජන් මිලදී ගැනීමට තීරණය කරයි

රජය ඉන්දියාවෙන් ඔක්සිජන් මිලදී ගැනීමට තීරණය කරයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා ඔක්සිජන් මෙට්‍රික්ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.

 

ඒ අනුව එළඹෙන සතියේදී එම මිලදී ගැනීම සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේය.

 

එලෙස ඔක්සිජන් මිලදී ගැනීමට අවශ්‍ය පරිදි ඉදිරියටත් කටයුතුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

views

725 Views

Comments

arrow-up