නවතම කොරෝනා තත්ත්වය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
08

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (08) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 44දෙනෙක් හදුනාගෙන තිබේ.

                                               

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 670,341 දක්වා ඉහළ ගියේය.

 

මේ අතර පෙරේදා (07) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 05ක් වාර්තා වී තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,724 ක් දක්වා ඉහළ ගියේය.

 

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ත් 59ත් අතර කාන්තාවක් හා වයස අවුරුදු 60ට වැඩි කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකි.

                                      

මේ වන විට පුද්ගලයන් 652,979 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 638 දෙනෙක් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

 

views

238 Views

Comments

arrow-up