කන්දකාඩු කඳවුරෙන් පලාගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

කන්දකාඩු කඳවුරෙන් පලාගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවේ

කන්දකාඩු කඳවුරෙන් පලාගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවේ

පසුගිය දිනක කන්දකාඩු පුනරුත්ථාපන පුනරුත්ථාපන කඳවුරේ සිට පලාගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් කන්දකාඩු යුධ හමුදා ගොවිපල පසුපසින් ගලා බසින මහවැලි ගඟේ අතු ගංගාවක් තිබී හමුවී තිබෙනවා.

 

පසුගිය 22 වනදා අදාළ කඳවුරෙන් තිදෙනෙකු පලාගොස් ඇති අතර ඉන් එක් අයෙකු එදින ම හමුවී තිබුණත් අනිත් දෙදෙනා සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

 

මියගිය පුද්ගලයා එරාවුර් ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.

views

317 Views

Comments

arrow-up