OCT
31
හෙට සිට පළාත් අතර දුම්රිය ගමන්වාර 152ක්

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ අන්තර් පළාත් දුම්රිය ධාවනය හෙට(01) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව පළාත් අතර දුම්රිය ගමන් වාර 152ක් හෙට සිට ක්‍රියාත්මකවේ.
එම දුම්රිය කාලසටහන පහතින්
653 Views
Comments