ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ගංජා තොගයක් STF අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ගංජා තොගයක් STF අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ගංජා තොගයක් STF අත්අඩංගුවට

ධීවර බෝට්ටු මගින් සූක්ෂමව දකුණු ඉන්දියාවේ සිට මෙරටට ගෙනවිත් තිබූ කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වූවා.

 

ලොරි රථයක් තුල සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් සිටියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර එහි තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 2ක් සහ ග්‍රෑම් 20ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා.

 

අත්අඩංගුවට පත් සැකකරු 54 හැවිරිදි පුද්ගලයෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා ඔහුව කැස්බෑව පොලීසිය වෙත භාර දී තිබේ.

views

790 Views

Comments

arrow-up