විදෙස් රටක නිශ්පාදිත ගිනි අවි දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
17

විදෙස් රටක නිශ්පාදිත ගිනි අවි දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට

විදෙස් රටක නිශ්පාදිත ගිනි අවි දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඇමරිකාවේ නිශ්පාදිත බෝර 12 ගිනි අවියක්, ඒ සඳහා යෙදිය හැකි උණ්ඩ 01ක් සහ මෙරට නිෂ්පාදිත බෙහෙත්කොටන ගිනි අවියක් සමඟ සැකකරුවෙකු රත්ගම පන්විල ප්‍රදේශයේදි  අත්අඩංගුවට ගත්බව රත්ගම පොලිසිය කියයි.

 

මෙම ගිනි අවි රත්ගම, පන්විල ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේ තිබි සොයාගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු 75 හැවිරිදි ගොවිතැන් කටයුතුවල නිරත පුද්ගලයෙකි. සතුන් දඩයම් කිරිම සඳහා මෙකි ගිණි අවි ලඟ තබාගෙන ඇති බවට සැක කරන අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

views

737 Views

Comments

arrow-up