OCT
11
කොවිඩ් - 19 අවධානම තවදුරටත් - චන්න ජයසුමන

ප්‍රසිද්ධ රැස්වීම් තුළින් ඇති විය හැකි අවදානම් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල නොවීම තවමත් ඉතා ඉහළ මට්ටමක පවතින හෙයින් කොවිඩ් -19 වෛරසයේ තර්ජනය මුළුමනින්ම පහව ගොස් ඇති බව වරදවා වටහා නොගන්නා ලෙස රටේ ජනතාවගෙන් චන්න ජයසුමන ඉල්ලා සිටියේය.
මෙය සති 2-3 කට පෙර කොරොන වයිරස් මරණ 200 ක් පමණ වාර්තා වූ රටක් බවත් වෛරසය දැන් මුළුමනින්ම වඳ වී ගොස් ඇතැයි ජනතාව නොසිතිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
789 Views
Comments