කොවිඩ් ආසාධිතයින් දිනක සීමාව අඩු වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

කොවිඩ් ආසාධිතයින් දිනක සීමාව අඩු වෙයි

කොවිඩ් ආසාධිතයින් දිනක සීමාව අඩු වෙයි

මෙරට කොවිඩි අසාධිතයින් පසුගියදා පන්දාහේ සිමාව කරා ගියද සංචරණ සීමා තද වීමත් සමඟ යම් පාළනයක් වී ආසාධිතයින් අඩු වී ඇත.

 

රට යථා තත්වයට පත් වූවද මේ වන තෙක් ආසාධිතයින් දාහේ සීමාවද නොයික්වීම වි⁣ශේෂිත වේ.

 

ඊයේ දිනයේ මෙරටින් ආසාධිතයින් 800ක් හඳුනාගෙන ඇත.

 

ඊයේ තහවුරු කල රෝගීන් 800ත් සමඟ මෙරට සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 520,430 දක්වා ඉහල ගියහ.

views

758 Views

Comments

arrow-up