ලාෆ් ගෑසුත් මධ්‍යම රාත්‍රීයේ ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

ලාෆ් ගෑසුත් මධ්‍යම රාත්‍රීයේ ඉහලට

ලාෆ් ගෑසුත් මධ්‍යම රාත්‍රීයේ ඉහලට

ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984කින් ඉහල දැමීමට ලාෆ් සමාගම තීරණය කර තිබේ.

 

 

ඒ අනුව ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2840 දක්වා ඉහළ යයි.

 

 

කිලෝ 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1136 කි.

views

812 Views

Comments

arrow-up