එන්නත ගත් රුධිර දායකයින්ට විශේෂ නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

එන්නත ගත් රුධිර දායකයින්ට විශේෂ නිවේදනයක්

එන්නත ගත් රුධිර දායකයින්ට විශේෂ නිවේදනයක්

කොරෝනා මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වළකින්නැයි ජාතික රුධිර පාරවිලයන සේවය රුධිර පරිත්‍යාග ශීලින්ගෙන් ඉල්ලා සිටි.

 

 

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ පැවසුවේ කොරෝනා වෛරසයට සමාන රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් ද සුවය ලබන තෙක් රුධිර පාරවිලයන මධ්‍යස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙසයි.

 

 

රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසු පුද්ගලයින් කලින් වේලාවක් වෙන්කර ළගම පිහිටි සිය මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසට ද මෙහිදී  ඉල්ලීමක් කළා.

views

743 Views

Comments

arrow-up