OCT
04
පාර්ලිමේන්තුව අද සිට සතියම වැඩ

අද සිට දින සතියේ දින 05ම පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය වී තිබේ.
ඒ අනුව ඔක්තෝබර් මස 4 වන සඳුදා (අද) දින සිට 8 වනදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට පක්ෂ නායක හමුවේ දී තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
751 Views
Comments