OCT
24
මෙරට රග්බි ක්‍රීඩාවේ විශිෂ්ඨයෙකු වන චන්ද්‍රෂාන් පෙරේරා දිවියෙන් සමුගනී

මෙරට හිටපු ප්‍රබල රග්බි ක්‍රීඩකයෙක්, රග්බි පුහුණුකරුවෙක් සහ පරිපාලයෙක් මෙන්ම රග්බි සහ ක්‍රිකට් විස්තර විචාරයෙක් ආදි අංශ රැසකින් ප්‍රසිද්ධියක් උසුලා සිටි චන්ද්‍රෂාන් පෙරේරා මහතා ඊයේ(24) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මාධ්‍ය කළමනාකරුවෙක් හා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අභ්‍යාසකවරයෙක්ද වන චන්ද්‍රෂාන් පෙරේරා මහතා මීගමුව රෝහලේදී අභාවප්‍රාප්තවූ අතර ඒ මහතා වසර තුනකට වැඩි කාලයක් අසනීප තත්වයෙන් පසුවිය.
806 Views
Comments