OCT
18
පුරාවස්තු කැනීම්වල නිරතවූ කාන්තාවක් ඇතුළු 04ක් මාට්ටු

පුරාවස්තු ලබා ගැනීම සඳහා කැනීම් කළ සැකකාරියක් සහ සැකකරුවන් තිදෙනෙකු පානම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ නිවසක් තුළ ඔවුන් එම කැනීම් සිදු කර තිබෙන බවයි.
එම පිරිස අවුරුදු 40, 42, 18, සහ 38 යන වයස්වල පසුවන්නන්ය.
සැකකරුවන් පැමිණි මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක්, පූජා භාණ්ඩ තොගයක් සහ කැනීම් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද(17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
773 Views
Comments