JUN
24
සංඝරාජ වටරවුම ආශ්‍රිත තදබදයක්

මරදාන සංඝරාජ වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.
ඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවයක් මෙයට හේතුවයි.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා .
242 Views

Comments