හිටි හැටියේම අලු‍තෙන් ගත්ත මොකක්ද මේ පෙට්‍රල් නැව
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

හිටි හැටියේම අලු‍තෙන් ගත්ත මොකක්ද මේ පෙට්‍රල් නැව

හිටි හැටියේම අලු‍තෙන් ගත්ත මොකක්ද මේ පෙට්‍රල් නැව

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 41400 මිලදී ගැනීම සඳහා මහජන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපි විවෘත කොට තිබෙනවා.

 

ඒ ඊයේ පස්වරුවේ. මෙම පෙට්‍රල් තොගය මෙලෙස මිලට ගනු ලබන්නේ නව සැපයුම්කාර සමාගමිකින් බවද බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

 

මෙම නෞකාව කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

 

එසේම මෙරටට ඉන්දියානු ණය ආධාර යටතේ ලද අවසාන ඩීසල් නෞකාව වන ඩීසල් මෙට්‍රික්ටොන් 40000 ක් රැගත් නෞකාව ඉකුත් 16 වැනිදා පැමිණුනි

views

367 Views

Comments

arrow-up