ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
10

ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට?

ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට?

මෑතදී අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බැසිල් රාජපක්ෂ මහතාගේ හිස්වූ  මන්ත්‍රී අසුන බාරගැනීමට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිය කැමැත්ත පළකර තිබෙනවා.

 

මේ සඳහා ඔහු සිය සමාගම් වල සියලු අධ්‍යක්ෂ ධූරවලින්ද ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.

 

ඒ අනුව පොදුජන පෙරමුණ විසින්, මෙම හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා.

views

1201 Views

Comments

arrow-up