JUN
03
ගෑස් තොග ඉවරයි - පෝලිම් වල ඉන් නැතුව ගෙදර යන්න

අදින් පසු ගෑස් බෙදා හරිම අවසන් වන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16,000ක් බෙදා හැරි බවත් නැවත ගෑස් නෞකාවක් මෙරටට පැමිණෙන්නේ ඉරිදා දිනයේ බවත් සමාගම කියා සිටී.
ඒ අනුව එම නෞකාවේ බෙදාහැරීම අඟහරුවාදා දින සිට සිදු කළ හැකි බවද සමාගම පැවසීය.
එනිසා එතක් පෝලිම්වල රැඳී නොසිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සමාගම සදහන් කරයි.
656 Views
Comments