MAY
28
සියලු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම්දීමක්

රජයේ සියළු විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන දැනුම් දී තිබේ.
මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කල නිරෝෂන් ප්‍රේමරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයිද වාර්තා වෙයි.
672 Views
Comments