ගෝටා ගෝ හෝම් - හරින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
21

ගෝටා ගෝ හෝම් - හරින්

ගෝටා ගෝ හෝම් - හරින්

ජනතා විරෝධය මධ්‍යයේත් බලයේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ ගෙදර යා යුතුය යන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

 

 

ජනාධිපති ගෙදර යැවීම සඳහා ජනතාව ආරම්භ කර ඇති අරගලය සමග තවදුරටත් සිටින බවයි ඔහු පවසන්නේ.

 

 

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඊයේ (20) සිය ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඇමති ධුරයක් බාර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

views

578 Views

Comments

arrow-up