අද සවස නැවතත් අැඳිරිනීතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
14

අද සවස නැවතත් අැඳිරිනීතිය

අද සවස නැවතත් අැඳිරිනීතිය

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනටමුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද (14)පෙ.ව 6.00ට ඉවත් කෙරේ.


එය ප.ව. 6.00ට යලි පැනවෙන අතර පසුදින (2022-05-15) පෙ.ව. 5.00 දක්වා බල පැවැත්වේ.


ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.

views

690 Views

Comments

arrow-up