“අපිට ඕනි රනිල්, අපිට එපා රනිල්” - හිටපු අගමැති රනිල්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ දෙකක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
07

“අපිට ඕනි රනිල්, අපිට එපා රනිල්” - හිටපු අගමැති රනිල්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ දෙකක්

“අපිට ඕනි රනිල්, අපිට එපා රනිල්” - හිටපු අගමැති රනිල්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ දෙකක්

හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට අද(07) පෙරවරුවේ දෙපිරිසක් පැමිණ උද්ඝෝෂණ දෙකක් පැවැත්වූහ.

 

හදිසි නීතිය රට තුළ පැනවීමට උපදෙස් දුන් බවට චෝදනා කරමින් නිර්පාක්ෂික පිරිසක් උද්ඝෝෂණයක නිරතවිය.

 

ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකරමින් තවත් පිරිසක් පැමිණ උද්ඝෝෂණයක නිරත විය.

views

697 Views

Comments

arrow-up