කැබිනෙට්ටුවේ අති ප්‍රබලයා අලි සබ්‍රි - ආයතන 83ක් ඔහු යටතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
30

කැබිනෙට්ටුවේ අති ප්‍රබලයා අලි සබ්‍රි - ආයතන 83ක් ඔහු යටතට

 කැබිනෙට්ටුවේ අති ප්‍රබලයා අලි සබ්‍රි - ආයතන 83ක් ඔහු යටතට

මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා යටතට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 83ක් ගැසට් කර තිබේ.

 

 

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ විෂය පථ හා කාර්යයන් සම්බන්ධයෙන් නිකුත් කළ නවතම ගැසට් නිවේදනයෙන් මෙම ආයතන පවරා ඇත.

views

805 Views

Comments

arrow-up