කිරි පිටි මිළ නැවතත් වැඩි වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
23

කිරි පිටි මිළ නැවතත් වැඩි වෙයි

කිරි පිටි මිළ නැවතත් වැඩි වෙයි

ඉදිරි සතියේ සිට අනිවාර්යයෙන්ම කිරි පිටි මිල වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. 

 

ඒ, ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන්.

 

 රට තුළ පැවති සියලු ආනයනික කිරිපිටි තොග මේ වන විට අවසන් වී තිබෙනවා. 

 

සති දෙකකින් නව තොග ආනයනය නොකළ බවයි කිරිපිටි ආනයනකරුවන් පැවසුවේ. 

 

එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ ලබන සතියේ අග භාගයේදී කිරිපිටි තොගයක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි. 

 

එම තොගය පැමිණි වහාම ඊට අදාළ වියදම් ගණනය කර ඩොලරයේ අගය ද සලකා කිරි පිටි මිල වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන් නෙත් නිවුස් වෙත තහවුරු කළා.

views

692 Views

Comments

arrow-up