බැසිල් ඇත්තටම රටින් පැන්නා ද..?
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
17

බැසිල් ඇත්තටම රටින් පැන්නා ද..?

බැසිල් ඇත්තටම රටින් පැන්නා ද..?

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ රටින් පිටත් වී ඇති බවට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.


ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වුණේ ඔහු රත්මලාන ගුවන් තොටුපොළ හරහා ඇමරිකාවේ ලියාපදිංචි පුද්ගලික ජෙට් යානයකින් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි.


කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලෙක්ම්වරයා උපුටා දක්වමින් Daily mirror මාධ්‍යවේදිනී ජමිලා හුසේන් පවසන්නේ එම පුවත අසත්‍ය බවයි.

views

734 Views

Comments

arrow-up