නීතිවිරෝධී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
10

නීතිවිරෝධී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

නීතිවිරෝධී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

බ්‍රවුනින්ග් වර්ගයේ පිස්තෝලයක් සහ පතොරම් ළඟ තබාගෙන සිටි අයෙකු වෙරළබඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත මෙම පිස්තෝලය සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ -ජම්පටා වීදියේ පදිංචිකරුවෙකි.


සොයාගත් ගිනිඅවිය සැකකරු විසින් අපරාධ සඳහා යොදාගෙන ඇත්දැයි පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

views

657 Views

Comments

arrow-up