සමාජ මාධ්‍ය ජාලා පිවිසුම අද පස්වරුවේ යථා තත්ත්වයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
03

සමාජ මාධ්‍ය ජාලා පිවිසුම අද පස්වරුවේ යථා තත්ත්වයට

සමාජ මාධ්‍ය ජාලා පිවිසුම අද පස්වරුවේ යථා තත්ත්වයට

සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතාව අද (03) සවස 3.30ට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

 

මේ බව තාක්ෂණික අමාත්‍යාංශ ලේකම් ජයන්ත සිල්වා විසිනුයි දැනුම් දී ඇත්තේ.

views

764 Views

Comments

arrow-up