අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
28

අද කාලගුණය

අද කාලගුණය

උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන සවස් කාලයෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 


උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැක.

 


ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

views

625 Views

Comments

arrow-up